The
meeting of discussion for Direct Investment with the Middle East was held at
BOI Main Board Room on 29th Monday (Yesterday) with
prominence of Hon. Deputy Minister of Investment Promotion , Faizer Musthafa.
For
this meeting, participated the Ambassadors of UAE, Saudi Arabia, Qatar, Kuwait
and Jordan and other line agencies such as Sri Lanka Tourism Development
Authority, Sri Lanka Tea Board, National Gem and Jewelry Authority, Sri Lanka
Export Development Board and Coconut Development Authority.
There
the discussion enhanced about the development of Tourism and the development of
Investment within Hon. Deputy Minister and Ambassadors.
මැද පෙරදිග කලාපය සඳහා ශ්රීය ලංකාවෙන් ඍජු ආයෝජනය කරනු ලබන ආයෝජකයින් සමඟ කරනු ලබන සාකච්ඡාවක් ආයෝජන ප්රාවර්ධන නියෝජ්යෝ අමාත්යආ ෆයිසර් මුස්තෆා මැතිතුමාගේ ප්රුධානත්වයෙන් පසුගිය 29 :සඳුදා- දින ආයෝජන මණ්ඩල ශ්රාවණාගාරයේදී පැවැත්විණිග
මෙම අවස්ථාවටල එක්සත් අරාබි එමීර් රාජ්ය:යල සෞදි අරාබියාවල කටාර්ල කුවේට්ල ජෝර්දාන් යන රටවල තානාපති වරුන් ද සහභාගී වූහග
මීට අමතරවල සංචාරක ප්රහවර්ධන අධිකාරියල ශ්රීද ලංකා තේ මණ්ඩලයල ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියල ශ්රීර ලංකා අපනයන ප්රතවර්ධන මණ්ඩලය සහ පොල් සංවර්ධන අධිකාරිය යන ආයතන වල නිළධාරින් ද සහභාගී වූහග
මෙහිදී ශ්රීන ලංකාවේ සංචාරක ක්ශේත්ර ය වැඩි දියුණු කිරීමල ආයෝජනය වැඩි දියුණු කිරීම පිළිබඳවල නියෝජ්යං අමාත්ය තුමා සහ තානාපති වරුන් අතර දීර්ඝ ලෙසසාකච්ඡා කෙරුණිග



Post a Comment