BREAKING NEWS

පොදු රාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සමුළුව 2017 මෝල්ටාවේ දී අද 21.11.2017 ඇරඹේ.



වසර දෙකකට වරක් පැවැත්වෙන  පොදු රාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සමුළුව අද දින මෝල්ටාවේ වැලමා නුවර දී  ඇරඹීමට නියමිත වේ. අනාගතය වෙනුවෙන් සැලසුම් කරමු.  තේමාව යටතේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් නියෝජනය කරනු ලබන රටවල පළාත් පාලන විෂය ක්ෂේත්‍රය නියෝජනය කරමින්  දේශපාලඥයන් විද්වතුන්  රැසක් සහභාගීවන  මෙම වැඩමුළුව සදහා පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා  ඇතුළු ප්‍රධාන ධූත පිරිසක්  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වේ.
මෙම සමුළුව දින පුරා 4ක් තිස්සේ පැවැත්වීමට නියමිත මෙම සමුළුවේ දී අනාගත පළාත් පාලන ක්ෂේත්‍රය තුලින් වඩාත් ඵලදායී මහජන සේවාවක් විධිමත්ව ගෙන යා හැකි  සැලසුම්  ක්‍රමවේ ද පිළිබද මෙහි දී මෙහි දී සාකච්ඡා කිරීමට  නියමිත වේ.  අද දින සමාරම්භක  උත්සවය පැවැත්වීමට නියමිත අතර ඒ සදහා  එරට ප්‍රධාන  පෙලේ දේශපාලඥයින් සමග පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂිය ස්කොට්ලන්ඩ් සහභාගී වේ. පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමන් ද අද දින එම සභාව ඇමතීමට නියමිත වේ. විශේෂයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී  කාන්තා නියෝජනය වැඩි කිරීමට හැකිවීම පිළිබදව එම සමුළුවට සහභාගීවන දේශපාලඥයන් විද්වතුන් සමග  අදහස් හුවමාරු කර ගැනීමට  නියමිත වේ.
මෙම ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය ආයතනයෙන් වාර්තා කරන ලෙස ඉල්ලා සිටින අතරඊට ලැබෙන සහය අගයකොට සලකමි.


காமென்வெல்த் (CHOGM) மாநாடு இன்று 21.11.2017 மோல்ட்டாவில் ஆரம்பம்

இரண்டு வருடத்திற்கு ஒருமுறை நடாத்தப்படும் உள்ளூராட்சி மன்ற மாநாடு இன்று மோல்டாவின் வெலாமாவில் ஆரம்பமாகியது, "எதிர்காலத்திற்கான திட்டங்களை திட்டமிடுவோம்" எனும் தொனிப்பொருளில் குறித்த நாடுகளை பிரதிநிதித்துவப்படுத்தும் உள்ளூராட்சி மன்றங்கள் சார்பில் கல்வியியலாளர்கள் அரசியல் பிரதிநிதிகள்வளவாளர்கள் பலர் கலந்து கொள்ளும் இம்மாநாட்டில்  இலங்கை சார்பில்  மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சர் பயிஸர் முஸ்தபா உள்ளிட்ட பலரும் பங்கேற்றுள்ளார்.

இந்த மாநாடு தொடராக நான்கு நாட்களுக்கு நடைபெறவுள்ளதுஇதன் போது எதிர்காலத்தின் துறை சார் உள்ளூராட்சி மன்றங்களின் ஊடாக மக்களுக்கு சேவைகளை வழங்கும் பொருட்டிலான மிக முக்கிய கருத்தாடல்கள் இங்கு கலந்துரையாடப்படவுள்ளன.

இன்று ஆரம்ப நிகழ்வுகள் இடம்பெறவுள்ள நிலையில் இது நதொடர்பில் அந்தந்த நாடுகளின் பிரதான அரசியல் காட்சிகளை சேர்ந்த தலைவர்களும் காமென்வெல்த் நாடுகளின் பொதுச்செயலாளர் பெட்ரீசிய ஸ்காட்லாந்து கலந்து கொள்ள உள்ளார்.

அமைச்சர் பயிஸர் முஸ்தபா இந்த மாநாட்டு கூட்டத்தொடரில் உரையாற்றவுள்ளார்குறிப்பாக எதிர்வரும் உள்ளூராட்சி மன்றத் தேர்தலில் பெண்களின் பிரதிநிதித்துவத்தை அதிகரிப்பது தொடர்பாக மாநாட்டில் கலந்து கொள்கின்றவர்களை தெளிவூட்டவுள்ளார். 

Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar