රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 69 වන නිදහස් දින සැමරුම යෙදී ඇති අද දිනය සමස්ත ශ්‍රී ලංකා වාසි සියලුදෙනාටම මෙන්ම ලෝකය පුරා විසිරි, පෙතිරි සිටින සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ අතිශයින්ම වැදගත්වූ දිනයයි අති ඛේදනීය අධිරාජ්‍යවාදී යටත් විජිත යුග කිහිපයකින් පසුව 1948 පෙබරවාරි 04 වැනිදා අප වෙත නිදහස් ජීවිතයක් උරුමකර දෙන්නට සටන් කළ අමරණීය නායකයන් අපට කිසිදු විටක අමතක කළ නොහෙක. ජාති, ආගම්, කුල බේදයකින් තොරව සේබේ ශ්‍රී ලාංකීය දේශයක් බිහි කිරීමට දිවි හිමියෙන් ක්‍රියා කළ විරුවන් සැමට සමස්ත ශ්‍රී ලංකා වාසි සියලුදෙනාගේම හෘදයාංගම ගෞරවය හිමි විය යුතුයි. ඔවුන් සියලුදෙනා එදා තම ජීවිත පරදුවට තබා සටන් කළේ අප සෙමට ජාති, ආගම්, කුල භේදයකින් තොරව සාමකාමී ශ්‍රී ලංකාවක ජිවත් වීම සඳහාය. එහෙත් වර්තමාන ශ්‍රී ලංකාවේ තුළ ඒ අතීත ගෞරවනීය නායකයන්ගේ ප්‍රාර්ථනාව හෑල්ලුවට ලක් කරමින් හුදෙක් පුද්ගලික අරමුණූ උදෙසා ඒ උතුම් නිදහස ස්වාධීනත්වය කෙලෙසීමට උත්සාහ කරයි. ජාතිය, ආගම, කුලය දේශපාලනය කුමක් වුවද රටේ නිදහස අවබාවිතා නොකළ යුතුයි. වසරකට වරක් යෙදෙන නිදහස් දිනයේදී පමණක් නොව සේම දිනයක්ම රටේ නිදහස ස්වාධීනත්වය සුරැකීම සැබෑ ශ්‍රී ලාංකිකත්වයේ යුතුකම හා වගකීම ලෙස සලකා කටයුතු කිරීමට අදිටන් කර ගනිමු.
රටේ නිදහස ස්වාධීනත්වය සුරැකීම සැබෑ ශ්‍රී ලාංකිකත්වයේ යුතුකම
Posted by aljazeeralanka.com on February 03, 2017 in | Comments : 0
රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 69 වන නිදහස් දින සැමරුම යෙදී ඇති අද දිනය සමස්ත ශ්‍රී ලංකා වාසි සියලුදෙනාටම මෙන්ම ලෝකය පුරා විසිරි, පෙතිරි සිටින සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ අතිශයින්ම වැදගත්වූ දිනයයි අති ඛේදනීය අධිරාජ්‍යවාදී යටත් විජිත යුග කිහිපයකින් පසුව 1948 පෙබරවාරි 04 වැනිදා අප වෙත නිදහස් ජීවිතයක් උරුමකර දෙන්නට සටන් කළ අමරණීය නායකයන් අපට කිසිදු විටක අමතක කළ නොහෙක. ජාති, ආගම්, කුල බේදයකින් තොරව සේබේ ශ්‍රී ලාංකීය දේශයක් බිහි කිරීමට දිවි හිමියෙන් ක්‍රියා කළ විරුවන් සැමට සමස්ත ශ්‍රී ලංකා වාසි සියලුදෙනාගේම හෘදයාංගම ගෞරවය හිමි විය යුතුයි. ඔවුන් සියලුදෙනා එදා තම ජීවිත පරදුවට තබා සටන් කළේ අප සෙමට ජාති, ආගම්, කුල භේදයකින් තොරව සාමකාමී ශ්‍රී ලංකාවක ජිවත් වීම සඳහාය. එහෙත් වර්තමාන ශ්‍රී ලංකාවේ තුළ ඒ අතීත ගෞරවනීය නායකයන්ගේ ප්‍රාර්ථනාව හෑල්ලුවට ලක් කරමින් හුදෙක් පුද්ගලික අරමුණූ උදෙසා ඒ උතුම් නිදහස ස්වාධීනත්වය කෙලෙසීමට උත්සාහ කරයි. ජාතිය, ආගම, කුලය දේශපාලනය කුමක් වුවද රටේ නිදහස අවබාවිතා නොකළ යුතුයි. වසරකට වරක් යෙදෙන නිදහස් දිනයේදී පමණක් නොව සේම දිනයක්ම රටේ නිදහස ස්වාධීනත්වය සුරැකීම සැබෑ ශ්‍රී ලාංකිකත්වයේ යුතුකම හා වගකීම ලෙස සලකා කටයුතු කිරීමට අදිටන් කර ගනිමු.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment